සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු හා ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ...
ග්‍රීසියේ මධ්‍යම වර්ඩුසියා කඳුකරයේ කුණාටුවකට හසුව කඩා වැටුණු හිම කඳු අතරට මැදිවූ අතුරුදන් වූ කඳු නගින්නන් සිවුදෙනාගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ ...
ඉදිරි පැය 36දී ඌව පළාතේ අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා ...
සාමයේ පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි. ඒ ...
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 92 වන වියේ ...
බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කොස්ගම පියගම ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට අනාරක්ෂිත ලෙස ඇතුළු කළ මෝටර් රථයක් අද (27) පස්වරුවේ දුම්රියේ ගැටී තිබේ ...
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ක්‍රීඩාංගණයේ දී ඇදවැටීමෙන් අනතුරුව මියගොස් තිබේ ...
අම්බලන්ගොඩ වෙළෙඳ ප්රදර්ශනාගාර කළමනාකරුගේ ඝාතනය සිදුකළ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හිටපු පොලිස් ප්‍රධානියෙකුට අයත් බවට පැවසෙන ...
නායයාම් හේතුවෙන් අවහිර වී තිබූ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් විවෘත කරනු ලැබූවේ ඒ සඳහා තාවකාලික විසඳුමක් ...
MakeMyTrip විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, උත්සව සමයේදී ඉන්දියානු සංචාරකයින් වැඩිම වශයෙන් වෙන්කර ගත් ජාත්‍යන්තර ගමනාන්ත ...
බූස්ස බන්ධනාගාරයේ සවිකර ඇති ජෑමර් පද්ධතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එහි සිටින අපරාධකරුවන් රිසිසේ ජංගම දුරකථන ...
මුදල් අමාත්‍යාංශය පවසන පරිදි 2025 වසරේ මුල් මාස 11 දී, වාහන ආනයනය හරහා උපයා ඇති බදු ආදායම, රු. බිලියන 410.5ක් දක්වා රු. බිලියන 355කින් ඉහළ ගොස් තිබේ. 2024 වසරේ මුල් මාස 11 හි වාහන ආනයන බදු ආදායම ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results